ඔබටත් නිතරම තරහා යනවානම් අනිවාර්යෙන් මෙය බලන්න


තරහ යෑම කියන්නේ සාමාන්‍ය දෙයක් උනාට නිතරම අධිකව කේන්ති යාම ගැන නම් දෙවරක් හිතා බලන්න ඕන. අන්තිමට බලද්දි මෙසේ කිපීමට සමහරවිට හේතුවක් ද නැති තරම්. ඉතින් මේ කේන්තිය නිසා ඔයාලට යළුවෝ රැකියාව, පවුලේ සමගිය පවා නැති වෙන්න පුළුවන්. ඒ නිසා තරහා පාලනය කරගන්න එක ඉතාම වැදගත්. ඒ ගැණ දැනගන්න පහත වීඩියෝව බලන්න.

ඔබටත් නිතරම තරහා යනවානම් අනිවාර්යෙන් මෙය බලන්න ඔබටත් නිතරම තරහා යනවානම් අනිවාර්යෙන් මෙය බලන්න Reviewed by lankaonline on October 26, 2018 Rating: 5

No comments:

Powered by Blogger.