අන්තර්ජාල තුළ නිතරම පුවත් මවන කෙනෙක්වන ටීනා ෂනාලි වෘත්තියෙන් නිරූපිකාවකි. මේ වන විට සිනමා හා ටෙලි නාට්‍යය රංගනයට ද සම්බන්ධ වී සිටින ඇය පසුගිය කාලයේ වඩාත් කතා බහට ලක්වුයේ ගීත රූප රචනා සහ විවිධ ඡායාරූප සඳහා දායක වෙමිනි. පසුගියදා අප කළ ඇය සමඟ කළ කතා බහකදී ඇය ඇගේ විස්තර ගැන කිව්වේ මෙහෙමයි. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
විවාහය ගැන තනි වාක්‍යයකින් කිව්වොත් විවාහය කියන්නේ කරදර ගොඩකට මුළ - ටීනා
Reviewed by lankaonline
on
October 26, 2018
Rating:
Reviewed by lankaonline
on
October 26, 2018
Rating:

No comments: