නියපොතු හැපීම මානසික රෝගයක්ද? නිතර නිතර නියපොතු හපන අය මේ ගැන දැනුවත් වෙන්න


මානසික ආතතිය හෝ මානසික ව්‍යාකූලතාවයන් ඇති වූ විට බොහෝ දෙනා තම නියපොතු හැපීමට පුරුදු වී ඉන්නවා. එලෙස ඇතැම් පුද්ගලයන්ට නියපොතු හැපීම පුරුද්දක් වී එය ඉබේටම සිදු වෙනවා. නිය හැපීම එතරම් භයානක පුරුද්දක් නොවුවත්, එය එක්තරා රෝගී තත්වයක් ලෙසයි සැලකෙන්නේ. මෙම පුරුද්ද නතර කර ගැනීමට ඔබට අවශ්‍ය නම් ඹබ කල යුත්තේ නියපොතු කොටට කපා තබා ගැනීමයි. මේ නිය හැපීමේ පුරුද්ද දිගින් දිගටම පැවතුනහොත් එය ඉතාම භයානක තත්වයට පත්විය හැක. නිය හැපීම නිසා ශරීරයට සිදු වන අයහපත් බලපෑම සහ එමගින් ඇතිවන සෞඛ්‍යය තර්ජන කිහිපයක් පිළිබඳ දැනගන්න පහත වීඩියෝව බලන්න.


නියපොතු හැපීම මානසික රෝගයක්ද? නිතර නිතර නියපොතු හපන අය මේ ගැන දැනුවත් වෙන්න නියපොතු හැපීම මානසික රෝගයක්ද? නිතර නිතර නියපොතු හපන අය මේ ගැන දැනුවත් වෙන්න Reviewed by gihan on October 06, 2018 Rating: 5

No comments:

Powered by Blogger.