ලිංගිකත්වය කියල කිව්වම සමහරු හිතාවි මේ මොන ලජ්ජා නැති දෙයක්ද කතා කරන්නේ කියලා. බොහොමයක් ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වය එහෙමනේ. නමුත් ලිංගිකත්වය කියන්නේ ඇත්තටම ෆෙස් බුක් එකෙන්වත් නැත්නම් යාඵළුවන්ගේන්වත් දැනගන්න ඕනේ දෙයක් නෙමේ ඇත්තෙන්ම පාසලෙන්ම ඉගැන්විය යුතු දේවල්. ඉතින් අපි ඔයාලාට කියලා දෙන්න යන්නේ ඔබ තවමත් ලිංගිකත්වය ගැන නොදන්නා විශ්මිත කරුණු කිහිපයක් ගැන. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
අවුරුදු 18 ට වැඩි ඔබ දැනගත යුතුම ලිංගික රහස්
Reviewed by lankaonline
on
November 14, 2018
Rating:
No comments: