කාර්යබහුල ජීවන රටාව නිසා බොහෝ දෙනෙක් තමන් ගන්නා ආහාර ගැන වැඩි සැලකිල්ලක් යොමු කරන්නේ නැහැ. මේ නිසා ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ දවසේ එක් වේලාවකදී පිස ගන්නා ආහාර, ශීතකරණයක තබා හෝ නොතබා නැවත අවශ්‍ය වේලාවට ගෙන රත්කර කෑමටයි. මෙහිදී ආහාරයට ගන්නා කෑම වර්ග නැවත රත්කර අනුභව කිරීම සාමාන්‍ය දෙයක් වුවත් පහත වීඩියෝවෙන් විස්තර කර ඇත්තේ ඒ විදිහට කවදාවත් රත්කර නැවත ආහාරයට නොගත යුතු යැයි විද්‍යාඥයන් පවා පෙන්වා දී ඇති ආහාර වර්ග කීපයකි. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
නැවත නැවත රත් කර ආහාරයට නොගත යුතු කෑම වර්ග නැතහොත් මේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්
Reviewed by lankaonline
on
November 14, 2018
Rating:
No comments: