ඔබ අනිවාර්යෙන් නැරඹිමට යා යුතු ලංකාවේ සුන්දරතම දිය ඇලි 6


සානුවක ‍හෝ උස්බිමක නෙත්තියෙන් පහළට ඇදහැළෙන ජල ධාරාවක් දිය ඇල්ල යනුවෙන් හැඳින්වේ. ලොකු උසක සිට පතිතවන විට ප්‍රමාණයෙන් විශාල එකක් නම් එය දහර ඇල්ලකි. ඇල්ලක් නිර්මාණය වීමට නම් ගල් සහිත උස් භූමියක් ඔස්සේ ලොකු ජලකඳක් පහලට ගලා යායුතුය. එම ගලන මග වඩා බෑවුම් සහිත වෙත්ම එහි වේගය ද වැඩිවේ. මෙලෙස නිර්මාණය වී ඇති ඔබ අනිවාර්යෙන් බැලීමට යා යුතු ලංකාවේ සුන්දරතම දිය ඇලි 6 ගැනයි අපි ඔබට කියන්න යන්නේ. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.

ඔබ අනිවාර්යෙන් නැරඹිමට යා යුතු ලංකාවේ සුන්දරතම දිය ඇලි 6 ඔබ අනිවාර්යෙන් නැරඹිමට යා යුතු ලංකාවේ සුන්දරතම දිය ඇලි 6 Reviewed by lankaonline on November 20, 2018 Rating: 5

No comments:

Powered by Blogger.