අනාගත ලෝකයේ ඇතිවන ආහාර අර්බුදය නිසා කෑමට සිදුවෙන ආහාර


අනාගතයේ දිනක අපට මුහුණ පෑමට සිදු වන නිසැක ප්‍ර්‍රධාන අර්බුදය වන්නේ ආහාර හිඟවීමේ අර්බුදයයි. වසර 2014 දී ලෝක ජනගහනය බිලියන 7 (කෝටි හත්සියයක්‌) ක්‌ ඉක්‌මවූ අතර ඉන් තවත් වසර 36 ක්‌ ගත වනදා එනම් වසර 2050 වන විට ලෝක ජනගහනය බිලියන 10 (කෝටි 1000) ක්‌ තරම් ඉහළ යෑම නැවතීමට සමත් කිසිම ජගතකු මේ මිහිපිට නොමැති බව සක්‌ සුදක්‌ සේ පැහැදිලිය. එම නිසා අනාගතයේ ඇතිවන ආහාර අර්බුදයේදී අපට ඊට මුහුණ දීමට සිදුවන ආකාරය ගැන පර්යේෂණ දැනටමත් සිදු වෙමින් පවතී. ඒ අනූව අනාගතයේදී අපට කෑමට සිදුවෙන ආහාර තමයි මේ. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.

අනාගත ලෝකයේ ඇතිවන ආහාර අර්බුදය නිසා කෑමට සිදුවෙන ආහාර අනාගත ලෝකයේ ඇතිවන ආහාර අර්බුදය නිසා කෑමට සිදුවෙන ආහාර Reviewed by lankaonline on November 21, 2018 Rating: 5

No comments:

Powered by Blogger.