හීලෑ කිරීමට අපහසු ප්‍රචණ්ඩකාරී ඩින්ගෝ සුනඛයින්


සුරතල් සතුන් කියන්නේ අපි හැමෝගේම නිවසක ප්‍රධාන තැනක් ගන්නා කෙනෙක්. බොහෝ විට අප සුරතල් සතෙකු ලෙස බල්ලෙකු හෝ පූසෙකු තෝරා ගන්නා අතර බල්ලන් යනු අනෙක් සුරතල් සතුන්ට වඩා මිනිසාට සමීප හා ලෙන්ගතු සුරතලෙක් වේ. කුමන සෙනඟක් මැද සිටිය ද ඔවුන් තමාගේ ස්වාමියා ඉවෙන් හඳුනා ගන්නා අතර ගෙදර ආරක්ෂාව ගැන නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින බල්ලා සොර සතුරෙකු හෝ නාදුනන පුද්ගලයෙකු නිවසට පැමිණි විට බුරන්නේ ස්වාමියාට එය ඇඟවිමට යි. මෙලෙස ලෝකය පුරා බොහෝ සුනඛ වර්ග ජීවත් වන අතර සෑම සුනඛයෙකුම සුරතලුන් ලෙස ඇති කිරීමට සුදුසු නොවේ. මෙහිදී අප කියන්න යන්නේ හීලෑ කිරීමට අපහසු ප්‍රචණ්ඩකාරී සුනඛ වර්ගයක් වන ඕස්ට්‍රේලියාවේ ඩින්ගෝ සුනඛයින් පිලිබඳ කරුණු කීපයක් ගැනයි. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.

හීලෑ කිරීමට අපහසු ප්‍රචණ්ඩකාරී ඩින්ගෝ සුනඛයින් හීලෑ කිරීමට අපහසු ප්‍රචණ්ඩකාරී ඩින්ගෝ සුනඛයින් Reviewed by lankaonline on November 21, 2018 Rating: 5

No comments:

Powered by Blogger.