මිනිස් ගැබක් සාමාන්‍යයෙන් සති 40 ක කාලයක් ගැහැණික විසින් දරා සිටිනවා. ඒ වගේම සත්ව ලෝකයේද විවිධ සතුන්ගේ ගර්භණී කාලය මිනිසාට වඩා බොහෝ සෙයින් වෙනස් වෙනවා. මින් සමහර සතෙකුගේ ගර්භණී සමය සති කිහිපයකට සීමා වෙද්දී තවත් සමහර සතෙකුගේ වසරකට වඩා දීර්ඝ වෙනවා. ඉතින් මේ කියන්න යන්නේ සත්ව ලෝකයේ දීර්ඝතම ගර්භණී සමය ගත කරන සතුන් පිළිබඳවයි. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
සත්ව ලෝකයේ දීර්ඝතම ගර්භණි සමය ගත කරන සතුන්
Reviewed by lankaonline
on
November 21, 2018
Rating:
No comments: