පසුගියදා ලංකාවම කැළඹු සිද්ධියක් තමයි මාතරදී සිසුවෙක් විසින් පිහියකින් කපා කොට තවත් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය. ඉතින් මේ සිද්ධියට පසු මාතර බස් නැවතුම්පලේදී සිසුවියන් පිරිසක් ගහමරගත් පුවතක්ද වාර්තා වුණා. ඉතින් ඔන්න අදත් මාතර මොන්ටිසොරියකින් නැවතත් එවැනිම පුවතක් නොවුවත් අනාගතය ගැන සිතන්නට යමක් ඉතුරුකරමින් පුවතක් වාර්තා වුණා. මෙන්න බලන්නකෝ සිද්ධිය
No comments: