නව නිවසකට ගෙවදීමේදී මේ චාරිත්‍ර හරියටම කළොත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වේවි


ගෙයක්‌ හදාගැනීම අතිදුෂ්කර දෙයකි. ඒ සල්ලි බාගේ අමාරු මිනිසුන්ටය. එසේ වුවත් ණය වී හෝ තම අයස්‌තය වැයකර හෝ මිනිස්‌සු ගෙයක්‌ දොරක්‌ හදාගන්නට සමත් වෙති. ගෙය ගොඩනගන්නට අත්තිවාරමට ලණු අදින තැන පටන් සුබ නැකැත්වලට සියලුම වැඩ අරඹා අවසාන වශයෙන් ගෙට ගෙවදීමේ නැකත තනාගැනීමෙන් පසු ගේ සම්බන්ධ නැකැත් කටයුතු අවසන් වෙයි. දස දහසක්‌ බලාපොරොත්තු හිත ඇතුළේ ගොනුකරගෙන අත්තිවාරම කැපීමේ මුල්ම පියවරට අයත් වන නැකතකට ලණු ඇදීමෙන් පසු අවසානයට ගෙවදීමේ නැකත ද ඉතාමත් වැදගත් අවස්‌ථාවක්‌ වෙයි. මෙයින් ඔබ දැනුවත් කරන්නේ එම නැකත සකස්‌ විය යුතු අන්දම මෙන්ම ගෙවදීමේදී පිළිපැදිය යුතු චාරිත්‍ර වාරිත්‍ර සම්බන්ධයෙනි.

නව නිවසකට ගෙවදීමේදී මේ චාරිත්‍ර හරියටම කළොත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වේවි නව නිවසකට ගෙවදීමේදී මේ චාරිත්‍ර හරියටම කළොත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වේවි Reviewed by lankaonline on November 13, 2018 Rating: 5

No comments:

Powered by Blogger.