වකුගඩු රෝගය යන්න සම්බන්ධයෙන් අතීතයේ දැන සිටි පිරිස ඉතා සීමිත නමුත් අද වන විට වකුගඩු රෝගය යනු ඉතාම සුලභව කියැවෙන වචනයක් බවට පත් වෙලා. මේ වන විට වකුගඩු රෝගය සම්බන්ධයෙන් නොදන්නා කෙනෙකු නැති තරම් අතර නමුත් තවමත් වකුගඩු රෝගීන් රෝහල්වලට පැමිණීමේ පමාවෙන් බහුතරයක් දෙනා නිසි ප්‍රතිකාර ලැබීමේ හැකියාව පවතිද්දීම එය මගහැරගෙන මරණයට පත්වීම ඉතාම ඛේදවාචකයකි. නමුත් මෙය සෑදීමට ප්‍රථම ප්‍රවේශම් විය හැකිනම් එය ඉතා වටිනේය. ඉතින් වකුගඩු රෝගයෙන් මිදෙන්න මේ වැරදි පුරුදු වලින් ඈත්ව හොඳ ජීවන රටාවක් ඇති කරගන්න පහත වීඩියෝව බලන්න.
No comments: