දේශීය වෙදකමේ සහ ආයුර්වේදයේ මහ අනර්ඝ ඖෂධයක් ලෙස සුදු ලූනු සඳහන් කර ඇත. වසර දහස් ගණනාවක් පුරා මිනිසුන් බොහෝ රෝග ගණනාවකට ඖෂයක් ලෙස සුදු ලූනු භාවිතා කොට ඇත. මෙය ආහාරයක් ලෙස භාවිත කළ හැකි නිසා එහි ප්‍රයෝජන තවත් වැඩිය. තවද වර්තමානයේ විශාල ගැටලුවක්ව ඇති ලිංගික බෙලහීනතාවය මගහැර ලිංගික ශක්තිය වැඩිකිරීමේ ගුණය සුදු ලූනුවල අඩංගුය. පිරිමි වඳභාවයට ප්‍රධාන හේතුවක් වන ශුක්‍රාණුවල තත්ත්වය වැඩි දියුණු කර වැඩිපුර ශුක්‍රාණු නිපදවා වඳභාවය දුරුකර දැමීමේ හැකියාව ඊට පවතී. එමෙන්ම මෙය මිනිසුන් වියපත් භාවයට යාමට නොදී හැමදාමත් තරුණකම රැක ගැනීමට හැකි ඖෂධයකි. මේ ගැන තවත් දැනගන්න පහත වීඩියෝව බලන්න.
ඉක්මණින් වයසට යාම පමා කරන සුදු ලූණු දිනපතා ආහාරයට එකතු කරගැනීමේ වාසි
Reviewed by lankaonline
on
November 12, 2018
Rating:
Reviewed by lankaonline
on
November 12, 2018
Rating:

No comments: