පුර්ව වෛවාහික ලිංගිකත්වය යනු විවාහයට පෙර ලිංගික ඇසුර පැවැත්වීමයි. අතීතයේ විවාහයට පෙර ලිංගික අසුර පැවැත්වීම වරදක් ලෙස බොහෝ සංස්කෘතීන් තුල පිළිගැනුණි නමුත් 1960 න් පසු බොහෝ සංස්කෘතීන් තුල මෙය වෙනස්විය. විශේෂයෙන් බටහිර සමාජවල මෙම තත්වය දැකිය හැකිය. නමුත් බොහෝ ආගම් තුල විවාහයට පෙර ලිංගික අසුරක් පැවැත්වීම පාපයක් ලෙස ඉගැන්වේ. මෙය ඇත්තටම සුදුසු ක්‍රියාවක්ද යන්න දැනගන්න පහත වීඩියෝව බලන්න.
විවාහයට පෙර ලිංගික ඇසුරක් පැවැත්වීම සුදුසුද
Reviewed by lankaonline
on
November 15, 2018
Rating:
No comments: