විශේෂ උත්සව අවස්ථාවන් වලදී වගේම, එදිනෙදා ජීවිතයේදීත් බොහෝ කාන්තාවන් රිදී ආභරණ පැළදීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඒත් ඔවුන්ට තිබෙන ලොකුම ගැටළුව තමයි මෙතරම් ආදරෙන්, කැමැත්තෙන් පලඳින ආභරණ ඉක්මනින් අවපැහැ ගැන්වෙන එක. පොඩ්ඩක් අවපැහැ වුණත් ඒ ආභරණ පලඳින්නට ඔබ කොහෙත්ම කැමැති නැතුව ඇති. ඉතින් මේ ගැටලුවට විසඳුමක් වගේම ඔබගේ වටිනා රිදී ආභරණ වැඩි කාලයක් උසස් තත්වයෙන් යුතුව තබා ගැනීම සදහා ඔබට අනුගමනය කල හැකි පියවර කිහිපයක් දැනගන්න පහත වීඩියෝව බලන්න.
ඔබේ රිදී ආභරණවල දිස්නය දීර්ඝ කාලයක් රැකගන්න මේ සරල පියවර කිහිපය සිදුකරන්න
Reviewed by lankaonline
on
November 09, 2018
Rating:
Reviewed by lankaonline
on
November 09, 2018
Rating:

No comments: