ඔබට එදිනෙදා වැදගත්වන මනෝවිද්‍යාත්මක කරුණු


මිනිසාගේ දැනීමට හෝ පාලනයට හසු නොවන අවිඥාන මනසේ හෙවත් යටි සිතෙහි තිබෙන බලවේගයන් හා ගැටුම් පිළිබඳව අධ්‍යයනය කරනුයේ මනෝවිද්‍යාවෙනි. යටි සිතෙහි ක්‍රියාකාරීත්වයන් මිනිසාගේ චර්යාව කෙරෙහි මෙන්ම, මිනිසාගේ චර්යාවන් ද යටි සිතෙහි ක්‍රියාදාමයන්ට බලපෑම් ඇති කරන බව විද්‍යාත්මක පදනමකින් විග්‍රහ කරනු ලබන න්‍යාය මනෝ විශ්ලේෂණවාදය නම් වේ. මෙලෙස ඔබේ ජීවිතය පහසු කරවන මනෝවිද්‍යාත්මක කරුණු කිහිපයක් දැනගන්න පහත වීඩියෝව බලන්න.

ඔබට එදිනෙදා වැදගත්වන මනෝවිද්‍යාත්මක කරුණු ඔබට එදිනෙදා වැදගත්වන මනෝවිද්‍යාත්මක කරුණු Reviewed by lankaonline on November 09, 2018 Rating: 5

No comments:

Powered by Blogger.