මිනිස් සිරුරේ ඉතා වැදගත් ඉන්ද්‍රියක් වන අක්‌මාව මිනිස් සිරුරෙහි විශාලතම ඉන්ද්‍රියය වන අතර විශාලතම ග්‍රන්ථියද වෙයි. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක් පමණ වූ මෙය පිහිටා තිබෙන්නේ උදර කුහරයේ දකුණු පැත්තට වන සේ මහා ප්‍රාචිරයට යටින්ය. නිරෝගී අයකුගේ අක්‌මාව දැකිය හැක්‌කේ මෘදු, රෝස දුඹුරු පැහැයට හුරු ත්‍රිකෝණාකාර අවයවයක් ලෙසටයි. අක්‌මාව සලකනු ලබන්නේ ශරීරයේ පවතින රසායනාගාරය ලෙසයි. අපේ නීරෝගීකම රැකගන්න අක්‌මාවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කරනවා. ඉතින් අක්මාවට හානි දායක වන මෙම ක්‍රියාවලින් වැළකී පහත ආයුර්වේදීය ඖෂධ ඔබත් භාවිතා කර නීරෝගී පුද්ගලයෙක් වන්න පහත වීඩියෝව බලන්න.
අක්මාවේ සියළු රෝග නසන ආයුර්වේදීය ප්‍රතිකර්ම
Reviewed by lankaonline
on
November 19, 2018
Rating:
No comments: