“පන්තියෙ පළවෙනියා වුනේ සමන් කුමාර" ඇන්ටන් ජෝන්ස් මහතාගේ මෙම ගීතය ඔබත් සමහරවිට අසා තිබෙනවා ඇති. මුළු ලංකාවම කම්පාවට පත් කරමින් සිදු කළ මේ මිනීමැරුම සිදුවන්නේ මතුගම ප්‍රදේශයේදී. ලංකා ඉතිහාසයේ කප්පම් මුදලක් ලබාගැනීම සඳහා දරුවෙක් පැහැරගෙන ගොස් ඝාතනය කල මුල්ම අවස්ථාවක් හැටියට මේ සිදුවීම ඉතිහාසගත වනවා, ඒ 1984 වර්ෂයයි. සිංහල අලුත් අවුරුදු නිවාඩුවට පාසැල් පවත්වනු ලබන අවසන් දවසේ සමන් කුමාරව පැහැරගනු ලබනවා. ඒ අන් කිසිවෙකු නොව පවුලේ සමීපතෙකුව සිටි ධර්මසිරි නැමැත්තා විසින්. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
ලංකාවේ ප්‍රථම වරට කප්පම් ගැනීමට දරුවෙක් පැහැරගෙන ඝාතනය කල මතුගම සමන් කුමාරගේ සංවේදී කතාව
Reviewed by lankaonline
on
November 19, 2018
Rating:
No comments: