හිස කෙස් වර්ණ ගැන්වීම හෙවත් කලර් කිරීම අද තරුණ තරුණියන් අතරේ කැපී පෙනෙන විලාසිතාවක්. තනි වර්ණයක් හෝ වර්ණ කිහිපයක සංයෝගයකින් කෙස්වලට ගල්වා කරන මේ විලාසිතාවෙන් මුහුණට ගෙන දෙන්නේ කදිම පෙනුමක්. නමුත් එය නිසි ආකාරයට නොකිරීමෙන් සම්පූර්ණ කෙස් කලඹටම පමණක් නොව හිස් කබලටත් හානි විය හැකියි. ඒ නිසා ආශාව තිබුණට විතරක් කොණ්ඩය කලර් කරන්න බැහැ. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
ඔබගේ කොණ්ඩය කලර් කිරීමට පෙර ඔබ දැනගත යුතුම කරුණු
Reviewed by lankaonline
on
November 17, 2018
Rating:
No comments: