ගැබිනි මවක් සෑම විටම තම කුස තුල සිටින දරුවාගේ නිරෝගීකම ගැන සිතමින් දරුවා නීරෝගීව තබා ගැනීමට උත්සාහ කරනවා. නමුත් සමහර විට දරුවාගේ වර්ධනය අඩු බව ඇය පරීක්ෂා කරන වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව පැවසුව හොත් එවිට කුමක් කල යුතුද? එලෙස දරුවාගේ වර්ධනය අඩු වෙන්නේ ඇයි? පහත වීඩියෝවෙන් ගෙන එන්නෙ ගර්භාෂය තුල වැඩෙන දරුවෙකුගේ වර්ධනය අඩාල වීම ගැනයි. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
මවු කුස තුළ සිටින දරුවාගේ වර්ධනය බාල වීමට හේතු
Reviewed by lankaonline
on
November 17, 2018
Rating:
No comments: