ලිංගික එක්වීමකදී හා එක් වීමෙන් පසු වේදනාකාරී බවක් ඇති වීමට හේතු


ලිංගික එක්වීමකදී හා එක් වීමෙන් පසු වේදනාකාරී වීම, වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ Vaginismus ලෙසයි. කාන්තාවන්ගේ යෝනි මාර්ගයට යමක් ඇතුළු වන විට, මාංශ පේශි සංකෝචනය වී යෝනි මාර්ගය අවහිර වීම මෙහිදී සිදු වෙනවා. එවිට වේදනාකාරී බවක් හෝ අපහසුතාවයක් ඇති වේ. එලෙස Vaginismus තත්ත්වය ඇති බොහෝ කාන්තාවන්ට ලිංගික එක්වීම ප්‍රියජනක නැහැ. කෙසේ හෝ මේ තත්ත්වය ඇති බොහොමයක් කාන්තාවන් ප්‍රතිකාර ගැනීමට පෙළඹෙන්නේ නැහැ. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


ලිංගික එක්වීමකදී හා එක් වීමෙන් පසු වේදනාකාරී බවක් ඇති වීමට හේතු ලිංගික එක්වීමකදී හා එක් වීමෙන් පසු වේදනාකාරී බවක් ඇති වීමට හේතු Reviewed by lankaonline on November 17, 2018 Rating: 5

No comments:

Powered by Blogger.