තමන්ගේ දරුවාව කවදාවත් තවත් දරුවන් හා සසඳන්න එපා


හැමෝම කැමතියි අන් අය අපට අවධානය දෙනවාට, සවන් දෙනවාට. ඉතින් මේ ආසාව පුංචි දරුවන් ළඟත් තියෙනවා. කාර්යබහුල ජීවන රටාවත් සමඟ දෙමව්පියන්ට දරුවෝ එක්ක ගැවසෙන්න තියෙන වෙලාව අඩුයි. ඒ වගේම දරුවාගේ පන්තියේ දක්ෂ සිසුන් එක්ක තමන්ගේ දරුවාව සසඳන දෙමව්පියෝ ඕනා තරම් ඉන්නවා. නමුත් ඒක වැරදි වැඩක්. එවිට දරුවන්ට දැනෙන්නේ ඔබේ හිතේ වැඩි ඉඩක් තියෙන්නේ තමන්ගේ දක්ෂ මිතුරා වෙනුවෙන් කියලයි. ඉතින් මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


තමන්ගේ දරුවාව කවදාවත් තවත් දරුවන් හා සසඳන්න එපා තමන්ගේ දරුවාව කවදාවත් තවත් දරුවන් හා සසඳන්න එපා Reviewed by lankaonline on November 16, 2018 Rating: 5

No comments:

Powered by Blogger.