කොණ්ඩෙට හානිදායක රසායනික ක්‍රම වලින් තොරව ස්වාභාවිකව ස්ථීර ලෙස කොණ්ඩය ස්ට්‍රේට් කරගන්නා පහසු ක්‍රමය



යෞවන වියේ පසුවෙන තරුණියන් කෙලින් කඩා හැලෙන, සිනිඳු හා සේදවන් කෙස් කළඹක් ලබා ගැනීමට ඉතා කැමතියි. ඒ වෙනුවෙන් සැලුන්වලට ගොස් “ස්ට්‍රේට්” කරගැනීම සඳහා බොහෝ තරුණියන් අධික වියදමක් දරනවා. මෙලෙස වෙළඳපොළේ කොණ්ඩය “ස්ට්‍රේට්” කිරීම සඳහා ඇති විවිධ නිෂ්පාදයන් භාවිතා කිරීම මඟින් විවිධ අතුරු ප්‍රථිඵල ඇතිවිය හැකි නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුය.  ඊට හේතුව වන්නේ එම නිෂ්පාදන වල නොයෙකුත් සැර රසායනිය ද්‍රව්‍යය අඩංගුවීමයි. එම නිසා විවිධ රසායනික ද්‍රව්‍යය ඇති නිෂ්පාදන භාවිතා කරනවා වෙනුවට, ස්වාභාවිකවම ඔබට වරලස ස්ථීරවම ස්ට්‍රේට් කරගන්න පුළුවන්ද? එලෙස ඔබේ වරලසට කිසිම හානියක් නොවන අයුරින් ස්වාභාවිකවම කොණ්ඩය ස්ට්‍රේට් කරගන්න පහත වීඩියෝව බලන්න.


කොණ්ඩෙට හානිදායක රසායනික ක්‍රම වලින් තොරව ස්වාභාවිකව ස්ථීර ලෙස කොණ්ඩය ස්ට්‍රේට් කරගන්නා පහසු ක්‍රමය කොණ්ඩෙට හානිදායක රසායනික ක්‍රම වලින් තොරව ස්වාභාවිකව ස්ථීර ලෙස කොණ්ඩය ස්ට්‍රේට් කරගන්නා පහසු ක්‍රමය Reviewed by lankaonline on November 16, 2018 Rating: 5

No comments:

Powered by Blogger.