ඔබත් මව් කිරි දෙන මවක් නම් ඔබ සැලකිලිමත් වියයුතු කරුණු


අලුත උපන් බිලිදාගේ වර්ධනයේ මුල් අවධිය දරුවාගේ පෝෂණය වැඩීම මව් කිරි සතුයි. මව් කිරි ලබාදිමේදි මව වාගේම පියා හා සමානව පවුලේ සියඵම සාමාජිකයන්ද මේ පිළිබඳ විශාල උනන්දුවක් දක්වනවා. ගොඩක් අම්මලා බබාට මව් කිරි මදිද නැද්ද කියලා හුඟක් තැවෙනවා. එත් මේක මහා ලොකු ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. මේ වගේ තවත් හුඟක් ප්‍රශ්න ඔබට ඇති. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.

ඔබත් මව් කිරි දෙන මවක් නම් ඔබ සැලකිලිමත් වියයුතු කරුණු ඔබත් මව් කිරි දෙන මවක් නම් ඔබ සැලකිලිමත් වියයුතු කරුණු Reviewed by lankaonline on November 16, 2018 Rating: 5

No comments:

Powered by Blogger.