ඔබත් අනවශ්‍ය රෝම ඉවත් කරන්න රේසරයක් භාවිතා කරනවානම් අනිවාර්යෙන් මෙය බලන්න


වර්තමානයේදී ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරන්නට නොයෙක් ක්‍රම ලෝකය පුරාම කාන්තාවෝ භාවිතා කරනවා. වැක්ස්, ක්‍රීම් වර්ග, උගුලවා දැමීම, රේසරයෙන් කැපීම වැනි ක්‍රම ඒ අතරින් ප්‍රධානයි. ඒ අතරින් රේසරය කියන්නේ ආරක්‍ෂිත, පහසු හා වියදම් අඩු ක්‍රමයක්. හැබැයි රේසරය භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.

ඔබත් අනවශ්‍ය රෝම ඉවත් කරන්න රේසරයක් භාවිතා කරනවානම් අනිවාර්යෙන් මෙය බලන්න ඔබත් අනවශ්‍ය රෝම ඉවත් කරන්න රේසරයක් භාවිතා කරනවානම් අනිවාර්යෙන් මෙය බලන්න Reviewed by lankaonline on November 16, 2018 Rating: 5

No comments:

Powered by Blogger.