ලිංගික ජීවිතය කියන්නේ යුවලකගේ ජීවිතයේ බොහෝම සොඳුරු අත්දැකිමක්. තරුණ වයසේ ඉදන්ම වෙනසක් නැතිව ඇතිවෙන හැඟීම් එක්ක ලිංගික ක්‍රියාකාරකම් වලට යොමුව එතනින් ප්‍රජනන කාර්යය හරහා වර්ගයා බෝකිරීමත් සිද්ධවෙනවා. ලිංගික කාර්යය සම්පූර්ණ කරගැනීම පිණිස පුරුෂ ලිංගික අවයවය වන ශිෂ්ණය ප්‍රාණවත් විය යුතු අතර ඒ ප්‍රාණවත් ස්වභාවය නිසි කාලයක් පවත්වාගෙන යෑමට හැකි විය යුතුය එසෙ නොවන විට බොහෙඔ දෙනා ව්‍යාග්‍රා වැනි ලිංගික උත්තෙජන බෙහෙත් වලට යොමු වෙනාවා. නමුත් ලිංගික බෙලහීනතාවය ඇති වීමට හේතු හා ව්‍යාග්‍රාවල අතුරු ප්‍රතිඵල ගැන හරි අවබෝධයක් ගොඩක් දෙනෙක්ට නෑ. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
ලිංගික බෙලහීනතාවය ඇති වීමට හේතු හා ව්‍යාග්‍රාවල අතුරු ප්‍රතිඵල
Reviewed by lankaonline
on
November 16, 2018
Rating:
No comments: