නියම පිරිමියකු වීමට කිඹුලු හමක් සිරුරේ ඇති කර ගැනීමට උමතු ක්‍රියාවන් කරන පැපුවා නිව්ගිනියා ගෝත්‍රිකයන්


පිරිමි කම ලැබීම ලෙස ලෝකයේ ඕනෑම රටක ජනවහරේ හඳුන්වන්නේ පිරිමි දරුවෙක් වැඩිහිටි භාවය ලබා ගැනීමයි. නොඑසේ නම් වැඩිවිය පැමිණීමයි. අදටත් ඇතැම් සංස්කෘතීන්වල මෙය උත්සවකාරී ලෙස සමරන අතර තවත් සංස්කෘතීන්වල මෙය උමතු ලෙස සමරයි. එලෙස නියම පිරිමියකු වීමට කිඹුලු හමක් සිරුරේ ඇති කර ගැනීමට උමතු ක්‍රියාවන් කරන පැපුවා නිව්ගිනියා ගෝත්‍රිකයන් ගැන දැනගැනීමට පහත වීඩියෝව බලන්න.


නියම පිරිමියකු වීමට කිඹුලු හමක් සිරුරේ ඇති කර ගැනීමට උමතු ක්‍රියාවන් කරන පැපුවා නිව්ගිනියා ගෝත්‍රිකයන් නියම පිරිමියකු වීමට කිඹුලු හමක් සිරුරේ ඇති කර ගැනීමට උමතු ක්‍රියාවන් කරන පැපුවා නිව්ගිනියා ගෝත්‍රිකයන් Reviewed by lankaonline on November 15, 2018 Rating: 5

No comments:

Powered by Blogger.