සිහින යනු පුද්ගලයකුට නින්දේදී ඇතිවන හැඟීම් දර්ශන සිතුවිලි වෙයි. එය අපේ යටිසිතට ඇතුල් වෙන මාර්ගයන් වේ. ඔබේ මනසේ යථා තත්වය හෝ ඔබේ මනසේ කිසිවක් වේ නම් එය ගැන බොහෝ දේවල් ඔබේ සිහින හරහා දැන ගන්න පුලුවන්. බුද්ධ කාලීන සමාජයේද සිහින යනු සැලකිල්ලට විමර්ශනයට ලක් වූ මාතෘකාවක් බව පෙනේ. අප දකින සෑම සිහිනයක්‌ම සැබෑ නොවන අතර පල රහිත විකාරරූපී භයංකර සිහිනද නින්දේදීද අප දැක ඇත. එලෙස ඔබ දකින යම් යම් සිහිනවල සුභ අසුභ ඵලාපල දැනගන්න පහත වීඩියෝව බලන්න.
No comments: