රුධිර පරීක්ෂාවෙන් හෙළිවෙන ඔබ වයසට යාමේ වේගය


උපන්දා සිට නවත්වන්න බැරි එකම දේ තමයි වයසට යාම. ඒ අතර විවිධාකාර පුද්ගලයන් වයසට යන වේගය එකිනෙකාට වෙනස් වෙනවා. සමහරුන් කෙතරම් වයසට ගියත් තරුණ පාටයි, තරුණ ජවයකින් වැඩ කරනවා. එමෙන්ම තවත් සමහරු වයසට වඩා මහළු පෙණුමයි. ඔවුන්ගේ වැඩත් හිතන පතන ආකාරයත් වයසක පුද්ගලයෙක් වගේ. තවත් බොහෝ දෙනා වයසට යාමේ අරගලයට එරෙහිව තරුණ බව රැක ගැනීම සඳහා මිල අධික විවිධ ආලේපන හා ඖෂධ වර්ග වර්ග පමණක් නොව ශල්‍යකර්ම පවා සිදුකරනවා. තවත් සමහරු ආහාර පාලනය මගින්, පෝෂ්‍යදායී ආහාර ගැනීම මගින් වයසට යාම පාලනය කිරීමට උත්සාහ කරනවා. නවතම පරීක්ෂණ මඟින් වයසට යාමේ වේගය හෙළි කරන රුධිර පරීක්ෂාව ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


රුධිර පරීක්ෂාවෙන් හෙළිවෙන ඔබ වයසට යාමේ වේගය රුධිර පරීක්ෂාවෙන් හෙළිවෙන ඔබ වයසට යාමේ වේගය Reviewed by lankaonline on November 02, 2018 Rating: 5

No comments:

Powered by Blogger.