හැමදාම නීරෝගීව සතුටින් ඉන්න මෙන්න මේ දේවල් ටික කරන්න


ශ්‍රී ලාංකික ජනතාව ඉතාමත් හොඳ පෝෂ්‍යදායී ආහාර රටාවකට අනුව ජීවත් වුණ පරපුරකින් පැවත ආවත් අවාසනාවකට මෙන් වසර 20 කට පමණ ආසන්න කාලයක සිට පෝෂ්‍ය ගුණයට වඩා රසයට මුල් තැන දෙන ආහාරවලට ප්‍රමුඛත්වය දීමේ පුරුද්දට ඇබ්බැහිවීම නිසා මෙන්ම වැරදි ජීවන රටාවන් නිසා මේ වනවිට බරපතල සෞඛ්‍ය ගැටලු රැසකට අප මුහුණදී සිටියි. ඉන් ප්‍රධානතම ගැටලුව බවට පත්ව ඇත්තේ දියවැඩියාව, පිළිකා සහ අධි රුධිර පීඩනය ආදී බෝ නොවන රෝගයන්ට ගොදුරු වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමයි. ඉතින් ඔබට මෙම ලෙඩ රෝගවලට ගොදුරු නොවී හැමදාම නීරෝගීව සතුටින් ඉන්න ඕනි නම් පහත වීඩියෝව බලන්න.

හැමදාම නීරෝගීව සතුටින් ඉන්න මෙන්න මේ දේවල් ටික කරන්න හැමදාම නීරෝගීව සතුටින් ඉන්න මෙන්න මේ දේවල් ටික කරන්න Reviewed by lankaonline on November 03, 2018 Rating: 5

No comments:

Powered by Blogger.