වකුගඩු ගල් හා පිළිකා ආදිය ඇති කරන සිරුරේ ආම්ලික ගතිය අඩු කර pH අගය සමබර කරන ආහාර


මිනිසාගේ රුධිරයේ සාමාන්‍ය pH අගය 7.35 - 7.45 අතර අගයක් ගන්නා අතර රුධිරයේ අම්ල ගතිය අඩු වී ක්ෂාරීය ගතිය සුළු වශයෙන් වැඩි විය යුතුය. නමුත් එදිනෙදා ජීවිතයේදී අපි වැඩිපුර ලබාගන්නේ ආම්ලික ආහාරයි. මෙය අපේ සෞඛ්‍යයට ඉතා අහිතකර ලෙස බලපාන අතර එයින් රුධිරයේ ආම්ලික ගතිය වැඩි වීම නිසා වකුගඩු වල ගල් ඇති වීම, අස්ථි හා මාංශ පේශි දිරා යෑම, පිළිකා ඇති වීමේ අවදානම වැඩිවීම, අක්මාවේ ගැටළු ඇති වීම සහ හෘද රෝග ඇති වීමේ අවදානම ඇති වීම ආදිය සිදුවෙනවාඅ. එම නිසා ක්ෂාරීය ගණයට අයත් ආහාර වර්ග වැඩිපුර ලබාගත යුතු අතර ඒවා අපේ සිරුරේ pH අගය සමබර කිරීමට උපකාරී වෙනවා. එම ආහාර ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


වකුගඩු ගල් හා පිළිකා ආදිය ඇති කරන සිරුරේ ආම්ලික ගතිය අඩු කර pH අගය සමබර කරන ආහාර වකුගඩු ගල් හා පිළිකා ආදිය ඇති කරන සිරුරේ ආම්ලික ගතිය අඩු කර pH අගය සමබර කරන ආහාර Reviewed by lankaonline on November 03, 2018 Rating: 5

No comments:

Powered by Blogger.