විවිධ වැරදි ශාරීරික ඉරියව් සෞඛයට එල්ල කරන බලපෑම ඉතා විශාලයි. මේ නිසා හැමවෙලාවෙම නිවැරදි ශාරීරික ඉරියව් පවත්වා ගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන් හිඳ ගැනීමේ ඉරියව් නිසා කොන්දට සිදුවන හානිය වැඩියි. මෙලෙස නහර ගැටගැසීම්, කොන්දේ අමාරු හා තවත් සෞඛ්‍ය ගැටළු ඇති කරන මෙම වැරදි ඉරියව්වෙන් නොදැනුවත්කම නිසා හෝ ඔබ නිතරම ඉඳගන්නවානම් තවදුරටත් එය සිදුකරන්න එපා. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
No comments: