ඔබත් ආත්ම විශ්වාසය නැති කෙනෙක් නම් එය ඇති කරගන්නේ මෙහෙමයි


සරළ බසින් කිව්වොත්, ආත්ම විශ්වාසය කියන්නේ තමාගේ වටිනාකම සහ හැකියාවන් තමාට දැනෙන ආකාරයයි. ආත්ම විශ්වාසය පහළ වැටුනාම ඔබේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය, රැකියාව, මිතුදම් හා අනෙක් පෞද්ගලික සම්බන්ධතා ආදිය නිතැතින්ම අඩපණවී යනවා. ගොඩක් අයගේ ඇතුළේ මේ ආත්ම විශ්වාසය කියන එක බොහොම දුර්වලයි. හැබැයි ඉතින් ආත්ම විශ්වාසය කියන එක ගොඩනගාගන්න පුලුවන්, ප්‍රැක්ටිස් කරන්න පුලුවන් දෙයක්. ආන්න ඒ විදියට ආත්ම විශ්වාසය ඇතිකරගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


ඔබත් ආත්ම විශ්වාසය නැති කෙනෙක් නම් එය ඇති කරගන්නේ මෙහෙමයි ඔබත් ආත්ම විශ්වාසය නැති කෙනෙක් නම් එය ඇති කරගන්නේ මෙහෙමයි Reviewed by lankaonline on November 03, 2018 Rating: 5

No comments:

Powered by Blogger.