දියවැඩියාව අද ලෝකය පුරාම පැතිරිලා යන වසංගතයක් වගෙයි. දියවැඩියාව පාලනය නොකරනවා නම් එය ආයුෂ කෙටිකරන මාරාන්තික තත්වයක් වන්නට පුළුවන්. එය අද වන විට ලංකාවේ බහුලව දැකගත හැකි රෝගයක් බවට පත් වී හමාරයි. වයසට යන විට මේ රෝගය බහුල වශයෙන් දැකගත හැකි නමුත් මේ රෝගයට ගොදුරු වුණු ළමයින් පවා මේ වන විට බහුලයි. අධික ලෙස මුත්රා පිටවීම, දැඩිලෙස තිබහ ඇතිවීම සහ ආහාර රුචිය වැඩිවීම යනු දියවැඩියාවේ ප්රධාන රෝග ලක්ෂණයි. ඊට අමතරව තවත් බොහෝ රෝග ලක්ෂණ දියවැඩියාව ඇති විට පෙන්නුම් කරන්වා. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
ඔබේ සිරුරේ සීනි ප්රමාණය වැඩි වෙලානම් මේ රෝග ලක්ෂණ ඇතිවෙනවා එහෙමනම් බලන් ඉන්නැතුව ප්රතිකාර ගන්න
Reviewed by lankaonline
on
November 23, 2018
Rating:
No comments: