ජයසේකර අපොන්සු කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගිය කාලයේ ඔහු ව්‍යාපාරයකුත් ආරම්භ කළා. විවාහ කිහිපයකින්ම වෙන් වූ ජයසේකරගේ හිත ගන්න අවුරුදු 25 ක යුවතියක් සමත් වෙලා තිබෙනවා. ඔවුන් දැන් විවාහකයි. යලි විවාහ වූ ජයසේකර ඒ ගැන කියන්නේ මෙහෙමයි.
No comments: