අයිස්ලන්තය යැයි පැවසූ විට, අපේ හිතට නැගෙන්නේ හිමවලින් වැසුණු සීතල වටපිටාවක් සහිත චිත්‍රයකි. අයිස්ලන්තය පිහිටා තිබෙන්නේ එක්සත් රාජධානිය සහ ග්‍රීන්ලන්තය අතර මුහුදු කලාපයේ ය. මේ රට ඉතාමත් අලංකාර, ඒ වගේම අපුරු ස්වභාවික නිර්මාණවලින් පිරුණු රටකි. අයිස්ලන්තය යනු ලෝකයේ ඇති ආරක්ෂකාරිම රටයි.බොහෝ දෙනා සිතන්නේ එහි ජීවත්වීම තරමක් කම්මැලි එකක් විය හැකි බවයි.නමුත් එය සත්‍යය නොවේ.අයිස්ලන්තයේ වෙසෙන වැසියන් බොහෝ නිර්මාණශීලි අදහස් වලින් යුතු සාමකාමී පිරිසක් බව පහත සදහන් කරුණු වලින් ඔබට වැටහේවි.
ඔබ කවදාවත් නොසිතන අයිස්ලන්තයේ වැසියන්ගේ අරුම පුදුම ක්‍රියාවන්
Reviewed by lankaonline
on
November 23, 2018
Rating:
No comments: