සමහර පුද්ගලයන්ට තමන් වටා ඉන්නා අයව තමන් වෙත ආකර්ෂණය කර ගැනීමේ පුදුම හැකියාවක් තියනවා. ඔවුන් සෑම දෙනා සමගම මිතුරු වෙනවා. ඔවුනට හැමතැනම යහළුවන් ඉන්නවා. එත් මේ විධියට හැමෝගෙම ආකර්ෂණය ගන්න හේතුව මෙයාලගේ බාහිර ස්වරුපය නම් නෙවෙයි. අද අපි කියන්න යන්නේ මේ වගේ හැම දෙනාගේම ආකර්ෂණය දිනා ගැනීමට උදව් වන මනෝවිද්‍යාත්මක කරුණු කිහිපයක් ගැන හා ඔබට එදිනෙදා භාවිතා කළ හැකි සාර්ථක මනෝවිද්‍යාත්මක කරුණු කිහිපයක් ගැනයි.
ඔබට එදිනෙදා භාවිතා කළ හැකි සාර්ථක මනෝවිද්‍යා උපක්‍රම කිහිපයක්
Reviewed by lankaonline
on
November 23, 2018
Rating:
No comments: