ලොව වටා ඉන්න පක්ෂි නරඹන්නන්ගේ පාරාදීසයන්


දකුණින් කුඹුක්කන් ඔයට හා නැගෙනහිරෙන් මහ සයුරට මායිම් වී ඇති කුමන ජාතික වනෝද්‍යානය, විසිතුරු කුරුලු පාරාදීසයකි. එහි දී දැක ගැනීමට හැකිවන පක්ෂි විවිධත්වය නිසාම පක්ෂි විද්‍යාව හදාරන්නන් සහ දෙස් විදෙස් පක්ෂි නිරීක්ෂකයන් අතර කුමන ජාතික වනෝද්‍යානය ඉහළ ජනප්‍රියත්වයක් අත් කරගෙන තිබෙනවා. ඉතින් මේ කියන්න යන්නේ මෙලෙස ලොව පුරා ඇති කුරුළු රජදහන් කිහිපයක් ගැනයි. ගමන් බලපත්‍රයක් නොමැති ව නිදහසේ රටින් රටට සංචාරයේ යෙදෙන සොඳුරු කුරුලු අමුත්තන් නැරඹීම සඳහා වඩාත් ලොව සුදුසු සහ හොඳම ස්ථාන මේවායි.

ලොව වටා ඉන්න පක්ෂි නරඹන්නන්ගේ පාරාදීසයන් ලොව වටා ඉන්න පක්ෂි නරඹන්නන්ගේ පාරාදීසයන් Reviewed by lankaonline on November 24, 2018 Rating: 5

No comments:

Powered by Blogger.