මිනිසුන් දෙදෙනෙක් අතරේ ඇති වෙන මානසික සහ කායික බැඳීම සමඟ ඔවුන්ගේ ආත්ම තෘප්තිය හා වර්ගයාගේ බෝවීම සිද්ධ වෙනවා. කොහොම නමුත් මිනිසා සහ සතුන් ලිංගිකව එක්වීම සිදුකලත් මේ පාර්ශව දෙක ලිංගිකව එක්වෙන්නේ වෙනස් ආකාරයෙන්. සත්තු තමන්ට කැමති තැනක, කැමති වේලාවක, කැමති විදිහට ලිංගිකව එක්වුණාට මනසින් උසස් මිනිසාට ලිංගිකව එක්වීමට ඊට එහාගිය සීමාවන් සහිත සංස්කෘතිමය රටාවක් තියෙනවා. කොහොමනමුත් මිනිසාගේ ජීවිත කාලයේදී අඹුසැමි යුවලක් අතරේ හෝ පෙම්වතුන් අතරේ ලිංගිකව බැඳීම් ඇතිවීම සාමාන්‍ය දෙයක් වුවත් ඔබ දන්නවාද එසේ ලිංගිකව එක්වීම් සිදුනොකල යුතු අවස්ථාවන් තිබෙනවා කියලා. සමහර විට ඔබටත් අත්දැකීම් ඇති වෙනදා ඉතා සතුටින් ලිංගිකව එක්වෙන ඔබ ඇතැම්විට ලිංගිකව එක්වීම සතුටකින් තොරව කෙළවර වුණු අවස්ථාවන්. එම නිසා පහත කියවෙන අවස්ථාවන්හීදී ලිංගිකව එක්නොවී ඉන්නවානම් හොඳයි.
ඔබ ලි#ගිකව එක් නොවිය යුතු අවස්ථාවන්
Reviewed by lankaonline
on
November 20, 2018
Rating:
No comments: