එක් එක් අය ලිංගික තෘප්තිය ලබා ගන්නා ක්‍රමයන් වෙනස්. තම තමන්ටම ආවේනික වූ ක්‍රම තියෙනවා. බොහෝ වේලාවට විවාහයෙන් පසු සහකාරිය හා සහකරුවා තමාගේ ලිංගික තෘප්තිය ගැන පමණක් සිතනවා. සහකරුවා සහකාරියගේත් හා සහකාරිය සහකරුවාගේ තෘප්තිය ගැන සිතිය යුතුයි. මේ සඳහා දෙදෙනා අතර කථා බහ වැදගත් වෙනවා. ලිංගිකත්වය කියන්නේ මානසික සිතුවිලි සමුදායක්, ලිංගික තෘප්තියක් ලබනවා කියන්නේ මනස තෘප්තිමත් කිරීමයි. කාන්තාවන් කැමති ආදරයටයි. පිරිමින් කැමති ලිංගිකත්වයටයි. මේ කාරණය දෙදෙනාම තේරුම් ගත යුතුයි. ඉතින් ඔබ විවාහයට පෙර සිටම මේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත්. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
පවුල් ජීවිතය රඳාපැවැත්මට විවාහයට පෙර සිටම ලි#ගිකත්වය ගැන ඔබ දැනගත යුතු කරුණු
Reviewed by lankaonline
on
November 20, 2018
Rating:
No comments: