ලංකාවේ අපරාධකරුවෙක්ට ලැබිය හැකි ඉහලම දඬුවම ලෙස එල්ලුම් ගහේ අවශ්‍යතාවය ගැන කාලෙන් කාලෙට හඬ මතුවෙනවා. ළමා සහ ස්ත්‍රී දූෂකයන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එල්ලුම් ගස නියම විය යුතු බව ජනතාව තුළ ප්‍රබලව නැගෙන හඬක්. අනික් පැත්තෙන් ගත්තම එල්ලුම් ගහ කියන්නෙ ඉතාම මිලෙඡ්ච කෘර වධ හිංසනයක් ලෙස තවත් කෙනෙකුට තර්ක කරන්න පුලුවන්. මෙහි දැක්වෙන්නේ වසර 40කින් පමණ ක්‍රියාත්මක නොවුණු එල්ලුම් ගසට නියමවුණු පුද්ගලයින් කිහිප දෙනෙක් ගැන කරුණු ඔබට ගෙන එන්නයි. ලංකාව භීතියට පත්කල අපරාධකරුවන්, නිරපරාදේ පළිගැනීම්වලට ලක්ව එල්ලුම් ගස් ගිය අයද, වාසනාව නිසා අන්තිම මොහොතේ එල්ලුම් ගසෙන් ගැලවුණ කිහිප දෙනෙක්ද මෙහිට ඇතුළත් වෙනවා.
අපේ රටේ එල්ලුම් ගස් ගිය දරුණු අපරාධකාරයෝ, අහිංසකයෝ සහ නූලෙන් බේරුණ වාසනාවන්තයෝ
Reviewed by lankaonline
on
November 19, 2018
Rating:
No comments: