පිළිකාව කියන්නේ අද වෙද්දී වසංගතයක් වගේ පැතිරෙන දවසින් දවස එක එක විදියේ රෝගී තත්ත්වයන් ගැන අහන්න ලැබෙන භයානක රෝගී තත්ත්වයක්. වැරදි ආහාර හා ජිවන රටාව නිසා ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිතය තමන් විසින්ම මෙලෙස අනතුරේ හෙලා ගන්නවා. එහෙම නොවී ආහාර රටාව ගැන සැලකිලිමත් වුනොත් අද වෙද්දී බොහෝ දෙනෙක් භීතියට පත් කර තියෙන මේ පිළිකා තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. පිළිකා සෛල විනාශ කරමින් පිළිකා කාරකයන්ට එරෙහිව සටන් කරන මේ වටිනාම ආහාර වර්ග දැන්මම ඔබෙත් ආහාර වේලට එක කර ගනිමින් පිළිකා අවදානමෙන් ගැලවෙන්න උත්සාහ කරන්න. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
පිළිකාවට එරෙහිව සටන් වදින පිළිකා ඇති නැති හැමෝටම ගුණදායක ආහාර වර්ග
Reviewed by lankaonline
on
November 08, 2018
Rating:
Reviewed by lankaonline
on
November 08, 2018
Rating:

No comments: