දූරියන් ගෙඩි නිසා ගුවන්ගත වූ යානයක් යළි ගොඩ බස්වයි


දූරියන් පලතුරු තොගයක් හේතුවෙන් ගුවන් යානය පුරා දූරියන් සුවඳ පැතිරී ඇති බවට එහි සිටි මගීන් පැමිණිලි කිරීම හේතුවෙන් පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් යළි ගොඩ බැස්වීමට සිදු වූ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වෙනවා. දූරියන් තොගය ඉවත් කරන ලෙසට ගුවන් යානයේ සිටි මගීන් ඉල්ලා ඇති අතර ඒ අතරතුර කෝපයට පත් යම් මගී පිරිසක් කාර්ය මණ්ඩලයට පහර දීමට පවා පෙළඹී තිබෙනවා. වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.

දූරියන් ගෙඩි නිසා ගුවන්ගත වූ යානයක් යළි ගොඩ බස්වයි දූරියන් ගෙඩි නිසා ගුවන්ගත වූ යානයක් යළි ගොඩ බස්වයි Reviewed by lankaonline on November 08, 2018 Rating: 5

No comments:

Powered by Blogger.