ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු පමණක් නොව ලෝකයේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නාද වන මුත්තයියා මුරලිදරන් පසුගිය දිනක පවසා සිටියේ ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව දේශපාලකයන්ගෙන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන් වැනි කරුණු නොව තුන්වේල අහාර ගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැකි ආර්ථික වටපිටාවක් බවයි. “අපි පාර්ලිමේන්තුවට යවන්නේ රට පාලනය කරන්න, දුන්නේ වැඩක් කරන්න, ඒක බෑ කියනව නම් දාලා යන්න ඕනේ, තව කෙනෙක්ට අවස්ථාව දෙන්න ඕනේ, නිදහසට කරුණු කියන්න බැහැ, දුගී දුප්පත් මිනිහව උඩට දාන එක තමයි පළවෙනි ප්‍රශ්නය වෙන්න ඕන,” මුරලිදරන් තවදුරටත් කියා සිටියේය.
දේශපාලකයන්ට රිදෙන්න සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් කිව්ව තිත්ත ඇත්ත
Reviewed by lankaonline
on
November 07, 2018
Rating:
Reviewed by lankaonline
on
November 07, 2018
Rating:

No comments: