තරුණවියට එළඹෙනවාත් සමගම ගැහැණු පිරිමි බේදයක් නැතිව කවුරුත් වද වෙන ප්‍රශ්නයක් තමයි කුරුලෑ කියලා කියන්නේ. ඇත්තටම කුරුලෑ ඇති වෙන්න විවිධ හේතු සාධක බලපානවා. ඒ අතරින් හෝමන අසමතුලිතතා මෙන්ම මුහුණේ තැන්පත් වෙලා තියෙන කුණු දූවිලි, අධික තෙල් සහිත බව හා නුසුදුු ආලේපන වර්ග භාවිතය ආදිය හේතු වෙන්න පුළුවන්. ඉතින් මේ කරදරකාරී කුරුලෑ සදහටම ඉවත් කර ඔබව ලස්සන කරන නිවසේදී කලහැකි පහසු සත්කාර කිහිපයක් ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
කුරුලෑ සදහටම ඉවත් කර ඔබව ලස්සන කරන නිවසේදී කලහැකි පහසු සත්කාර
Reviewed by lankaonline
on
November 07, 2018
Rating:
Reviewed by lankaonline
on
November 07, 2018
Rating:

No comments: