කාන්තාවන්ගේ සුන්දරත්වය ඔප් නංවන පංච කල්‍යාණය අතරින් කේශ කල්‍යාණයට හිමිවන්නේ වැදගත් තැනකි. නමුත් හිසකෙස් අකලට වැටීම, සිනිඳු වීම, ගැලවී යාම ආදිය ස්ත්‍රී පුරුෂ ඕනෑම කෙනෙකු වර්තමානයේ මුහුණ දෙන බරපතළ ප්‍රශ්නයක්. එය බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුණත්, එදිනෙදා ගතකරන කාර්ය බහුල ජීවිතයත් එක්ක බොහෝ දෙනෙක් හිසකෙස් ගැන අවධානය යොමු කරනවා අඩුයි. ඉතින් අපි මේ කියන්න යන්නේ හිසකෙස් වැටීම නවතා විශ්මිත ලෙස හිස කෙස් වර්ධනය කරන ස්වාභාවික ප්‍රතිකාරයක් ගැන. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
හිසකෙස් වැටීම නවතා විශ්මිත ලෙස හිස කෙස් වර්ධනය කරන ස්වාභාවික ප්‍රතිකාරය
Reviewed by lankaonline
on
November 07, 2018
Rating:
Reviewed by lankaonline
on
November 07, 2018
Rating:

No comments: