සිරුර අවලස්සන කරන ස්ට්රේච් මාක්ස් ඉක්මණින් ඉවත් කරන ස්වාභාවික සත්කාරය


ස්ට්රෙච් මර්ක්ස් සාමාන්‍යයෙන් කුසෙහි, පියයුරු වල, තට්ටම්, දණහිස් පිටුපස හා කලවා ආදී ප්‍රදේශ වල ඇති වන සිරුර අවලස්සන කරන ලකුණු වේ. කාන්තාවන්ගේ ගර්භණී සමයේ අවසාන අවධියේ ස්ට්රෙච් ලකුණු සමාන්‍යයෙන් වර්ධනය වේ. ප්‍රසුතියෙන් පසුව සම ඉක්මනින් ඇදි එකවර සංකෝචනය වීම නිසා මේවා ඇති වේ. මෙම ලකුණු පහසුවෙන්ම ස්වාභාවිකව නිවසේදී ඉවත් කරගන්නා ක්‍රමයක් දැනගන්න පහත වීඩියෝව බලන්න.


සිරුර අවලස්සන කරන ස්ට්රේච් මාක්ස් ඉක්මණින් ඉවත් කරන ස්වාභාවික සත්කාරය සිරුර අවලස්සන කරන ස්ට්රේච් මාක්ස් ඉක්මණින් ඉවත් කරන ස්වාභාවික සත්කාරය Reviewed by lankaonline on November 06, 2018 Rating: 5

No comments:

Powered by Blogger.