ළමුන්ගේ මොළයට හානි දායක හා මොළය දුර්වල කරන මේ කෑම ඔවුන්ට දෙන්න එපා


ඔබ දරුවන්ට දෙන ආහාරයට මත ඔබේ දරුවාගේ නිරෝගීතාව රදා පවතියි. ඒ නිසා ඔබේ දරුවා සඳහා නිවැරදි පෝෂණයක් ලබා දීමට මව්වරුන් වශයෙන් හොඳම දේ දරුවන්ට ලබා දීමට වගබලා ගත යුතුයි. නමුත් කණගාටුවට කරුණක් නම්, ඔබ දරුවන්ට දෙන ආහාර අතර ඔබේ දරුවාගේ මොළයට අහිතකර ආහාර පමණක් නොව, දරුවන්ව සෙමින් ඉගෙන ගන්නන් බවට පත් කරන සමහර ආහාර තියෙනවා. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.

ළමුන්ගේ මොළයට හානි දායක හා මොළය දුර්වල කරන මේ කෑම ඔවුන්ට දෙන්න එපා ළමුන්ගේ මොළයට හානි දායක හා මොළය දුර්වල කරන මේ කෑම ඔවුන්ට දෙන්න එපා Reviewed by lankaonline on November 06, 2018 Rating: 5

No comments:

Powered by Blogger.