පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු 225 දෙනාම අත්සන් කර ඉල්ලීමක් කළත් අගමැති ධුරය නැවතත් රනිල් වික‍්‍රමසිංහට ලබා නොදෙන බවට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ජනපතිවරයාගේ මෙම තීරණය එක්සත් ජාතික පෙරමුණේ නායකයන් හමුවේ ඊයේ (03) ප‍්‍රකාශ කිරීමටද ජනපතිවරයා කටයුතු කර තිබේ.මෙන්න බලන්නකෝ විස්තරේ වීඩියෝව පහතින්
No comments: