රුපවාහිනී සංස්ථාවට STF ආරක්ෂාව...! එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසක් රූපවාහිනී සංස්ථාවට යයි -


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අද (04) උදැසන ජාතික රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට ගොස් එහි සභාපතිවරයා මුණ ගැසීමට උත්සහ කර තිබෙනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ආශු මාරසිංහ, ජේ.සි. අලවතුවල ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් මේ සඳහා සහභාගී වී තිබෙනවා.මෙන්න බලන්නකෝ විස්තරේ

රුපවාහිනී සංස්ථාවට STF ආරක්ෂාව...! එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසක් රූපවාහිනී සංස්ථාවට යයි -  රුපවාහිනී සංස්ථාවට STF ආරක්ෂාව...! එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසක් රූපවාහිනී සංස්ථාවට යයි - Reviewed by HotSilver on December 04, 2018 Rating: 5

No comments:

Powered by Blogger.